එජාපය නායකයා 18 වෙනිදා නායකයා තෝරන්න සැරසෙයි
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තේරීම සඳහා වන ඡන්ද විමසීම දෙසැම්බර් 18 වනදා දහවල් 12.30 ට පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තාවේ. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙහිදී ජන්ද බලය හිමිවේ. තවද, මේවනවිට කාත්‍යාධිකාරී මණ්ඩලය සඳහා තවත් සාමාජිකයන් 29 දෙනකු පත් කිරීමට නියමිත අතර, එම පත්කිරීම් මේ මස 16 දිනට පෙර සිදු කරන්නට සියලු කණ්ඩායම් …
Continue Reading
කරු ගැන ජෝන් කල ප්‍රකාශයට විරෝධය පල කරනවා – ඉමිතියාස් බාකීර් මාකර්
විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා විසින් කරූ ජයසුරිය මන්ති‍්‍රවරයා සම්බන්ධයෙන් ඊයේ කරනු ලැබූ ප‍්‍රකාශයට තමා විරෝධය පලකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසිය. එක්සත් ජාතික පක්ෂ සජිත් කණ්ඩායම විසින් කොළඹදී අද(09) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බාකිර් මාකර් මහතා පැවසුවේ කරූ ජයසුරිය මන්ති‍්‍රවරයාට පහර ගැසීම සඳහා විපක්ෂයේ ප‍්‍රධාන …
Continue Reading
මනෝ ගනේෂන්ගේ සහය එජාපයට
මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ කොළඹ මහනගර සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයත් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ,නියෝජ්‍ය නායක කරු ජයසුරිය යන මහත්වරුන් සහ මනෝ ගනේෂන් මහතා අතර පැවැත්වීමට නියමිතව තිබිණි. කොළඹ මහනගර සභාවේ මැතිවරණය නිමාවට පත්වුයේ කිසිඳු තනි පක්ෂයකට …
Continue Reading