පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය වැඩි වන ලකුණු
- RSL
- September 4, 2011
- Uncategorized
- එස්.බී. දිසානායක
- 0 Comments
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කරන්නේ එම වෛද්‍ය විද්‍යාලයෙන් දේශීය සිසුන්ට අධ්‍යාපන අවස්ථා රැසක් නොමිලේ හිමිවන බවත් කුමන බාධා පැමිණිය ද උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට ඉදිරියටත් අවස්ථාව ලබාදෙන බවත්ය. නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් දේශීය වෛද්‍ය උපාධිය පිරිනැමීමට මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට …
Continue Reading