රනිල්, කරූ දෙදෙනාම නායකත්ව සටනට
රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට තරඟ කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර කරූ ජයසූරිය මහතාද ඉදිරිපත් වන බව අපට වාර්තා වේ. ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ නිලවරණයේදී පක්ෂ නායකත්වයට තරග කරන ලෙස පක්ෂයේ බහුතර ක‍්‍රියාකාරීකයන්ගෙන්ද ආගමික නායකයින් විශාල පිරිසකගෙන්ද පසුගිය දින කිහිපයේදි ලැබුණු ආරාධනය භාර ගැනීමට තමා තීරණය කළ බව එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි. “ නිදහසේ …
Continue Reading
ආණ්ඩුවේ ‘අවනීතියට‘ එරෙහිව බහුජන විරෝධතා ව්‍යාපාරයක් අරඹනවා – එජාපය
ආණ්ඩුවේ ‘අවනීතියට’ එරෙහිව ලබන වසරේ ජනවාරියේ බහුජන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඒ අනුව ජනතාව මහපාරට කැඳවන දීපව්‍යාප්ත මට්ටමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ඊයේ(03) පැවති උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායකමහතා කියා සිටියේය. තවද, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් …
Continue Reading
එජාපයේ විරෝධතාවට සහභාගීවූවන්ට ගෞරවය පුද කරනවා – සරත් ෆොන්සේකා
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ විරෝධතාවට තමාගේ ප්‍රශංසාව හිමි වන බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසූවේය. ඊට සහභාගී වූ සියල්ලන්ටම තමාගේ ගෞරවය හා ප්‍රණාමය හිමිවන බවද ඒ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ හයිකෝප් නඩු විභාගය අවසන්වීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටව යද්දී මාධ්‍යය අමතමිනි. එමෙන්ම ඒ මහතා පැවසූයේ මට ආණ්ඩුවෙන් දීපු පර්චස් 35 ත් පොලීසිය යොදවා බලෙන් …
Continue Reading
හෙට පවත්වන උද්ඝෝෂණයට ජනතාව වෙනුවෙන්වෙන් පෙනී සිටින ඕනෑම කණ්ඩායමකට එක්විය හැකියි – එජාපය
එජාප මහලේකම් පා.ම තිස්ස අත්තනායක මහතා අද (28) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් පැවසූයේ අසාධාරණ ලෙස සිරගතකොට තිබෙන හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, පෞද්ගලික ව්‍යාපාර රජයට පවරාගැනීමට සම්මත කරගත් පනත හකුලාගන්නා ලෙස රජයට බලකිරීම හා ජනතා සහන ලබානොදුන් අයවැයට විරෝධය පලකිරීම මුල්කරගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබෙන බවයි. එහිදී …
Continue Reading