ජෝති ගී සුරේන්ද්‍ර ගැයීම හොඳ ද? නරක ද?

ඉරුදින විනෝදාස්වාද කලා ලිපිය තුළින් අපූරු ලිපියක් ඔබ වෙත ගෙන ඒමට අප සිතුවා. අප මෙම ලිපිය උපුටා ගත්තේ 2011 සැප්තැම්බර් මස 04 වන දි “සිළුමිණ”, ‘රසඳුන’ අතිරේකයෙන්. ඒ වෙනුවෙන් අප “සිළුමිණ”, ‘රසඳුන’ අතිරේකයට ගෞරවපූර්වක ස්තුතිය පළකර සිටිමු.   ජෝති ගී සුරේන්ද්‍ර ගැයීම හොඳ ද? නරක ද? අපට ඉන්නේ ජෝතිලා එක්කෙනයි ඇත්තටම අසහාය ගායක එච්.ආර්. ජෝතිපාල ශූරීන්ගේ ගීත කිසිම කෙනෙක් ගයනවාට මම නම් කැමැතිම නැහැ. …

Continue Reading