හැඳුනුම්පත සඳහා වෙනත් ලිපිලේඛන ඉදිරිපත් කළ හැකියි

ජාතික හැඳුනුම්පතක් සඳහා ඉල්ලුම් කිරීමේ දී උප්පැන්න සහතිකය වෙනුවට වෙනත් ලිපි ලේඛන ඉදිරිපත් කළ හැකි යැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (1) සභාව කල්තැබීමේ යෝජනාවට පිළිතුරු ලබදෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී...