පෙළපාලි හා උද්ඝෝෂණ කරන සංගම් එක්ක සාකච්ඡා කරන්නේ නෑ – එස්.බී.

පෙළපාළි හා උද්ඝෝෂණ කරන කිසිම සංගමයක් සමඟ මින් ඉදිරියට සාකච්ඡා නොකිරීමට උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා තීරණය කර ඇත. ශිෂ්‍යයන්ට හෝ වෙනත් කාර්ය මණ්ඩලවලට ගැටළු ඇත්නම් ඒවා විසඳා ගත යුතු සුහද ක්‍රම තිබෙන බව පවසන ඇමැතිවරයා, ඕනෑම සංගමයකට සුහදව හෝ ලිඛිතව පැමිණිය හොත් පමණක් තමා හමුවීමට අවස්ථාව සලසා දෙන්නැයි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්දී ඇත. ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදි …

Continue Reading