ඇන්ගෝලාවේ ගුවන් අනතුරෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට

ඊයේ (14 සැප්.) ඇන්ගෝලාවේ ගුවන් හමුදා යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෝ 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර තවත් හය දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර ප්‍රධාන ගුවන් නියමුවා සහ සහයක නියමුවා ද ඊට අයත් වෙති. ගුවන් අනතුරින්...