අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත විය. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්වත්තේ මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ ස්නායු ‍විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජිත් වික්‍රමසිංහ මහතා  විසින් තහවුරු කරනු...