අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වෙයි
- RSL
- November 24, 2011
- Uncategorized
- අනුරුද්ධ රත්වත්ත
- 0 Comments
හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත විය. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්වත්තේ මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජිත් වික්‍රමසිංහ මහතා විසින් තහවුරු කරනු ලැබිණි. ඔහු පැවසුවේ, රත්වත්තේ මහතා නිවසේදී ඇද වැටීමෙන් මොලයේ අභ්‍යන්තරයේ සිදු වු රුධිර වහනයක් හේතුවෙන් දින කිහිපයක් රෝහල් ගතව සිටි …
Continue Reading