- Wednesday
- April 23rd, 2025
“ නිල වශයෙන් නවතන ලද Apollo 18 මෙහෙයුම 1973 දෙසැම්බර්වල ක්‍රියාත්මක වුවද නැවත කිසිදින පැමිණයේ නැත. ඒ නිසාම ඇමරිකාව ඉන් පසු සඳ ගවේෂණයට සූදානම් වූයේ නැත “ මෙම සිනමා පටයේ කතාව දිවයන්නේ මේ අනුවය. බිහිසුණු ලොම් ඩැහැගැන්වෙන විද්‍යාත්මක ප්‍රබන්ධ ගණයට...
කරදර බාධක සහිතව දිවිගෙවන ගීත රචක තරුණයෙකු(කෙන්ට් මොරන්) හා ශ්‍රවණාබාධ සහිත පොහොසත් පවුලක තරුණියක(ඇලෙක්සියා රසුමිහින්) අතර ඇතිවන පෙම් සබඳතාවත් ඒ හා බැඳුනු සිද්ධීන් දාමයන් ගැන මෙම සිනමා පටයෙන් කියවෙනවා. ඇයගේ උනන්දු කරවීම් නිසා ඔහු විසින් පබඳින සංගීතය පවා ඇයට අවාසනාවන්ත...