- Monday
- May 29th, 2023
ජනතා විමුක්ති පෙරමුණේ කැරැලිකාර කණ්ඩායම “ජන අරගල ව්‍යාපාරය” නමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. මෙම ව්‍යාපාරය නිල වශයෙන් හඳුන්වාදීමේ රැලියක් මෙම 13 වැනිදා සවස 3ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන බව කැරැලිකාර කණ්ඩායම පවසයි. කෙසේ...