T20 B කාණ්ඩයේ තරඟ දෙකක් අද පැවැත්වෙයි

Spread the love

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ B කාණ්ඩයේ තරඟ දෙකක් අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු තරඟය බංග්ලාදේශ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය උදෑසන 9.30 ට ආරම්භවීමට නියමිතයි.

දෙවන තරඟය දකුණු අප්‍රිකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වනවා.

මේ අතර අද දිනයේ හෝබාර්ට් ප්‍රදේශයට වැසි ඇති වීමේ සම්භාවිතාව 80% ක අගයක් ලෙසයි සටහන් වන්නේ.

Related Posts