![](https://s.readsrilanka.com/wp-content/uploads/2022/10/278622-790x474.jpg)
T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 02 කාණ්ඩයේ තවත් තරඟ 03 ක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව දකුණු අප්‍රිකානු හා බංග්ලාදේශ කණ්ඩායම් අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30 ට පැවැත්වෙන අතර නෙදර්ලන්තය හා ඉන්දියාව අතර තරඟය දහවල් 12.30 ට පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම පාකිස්ථාන කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට පැවැත්වීමට නියමිතයි.