T20 : නවසීලන්තය හා පාකිස්ථානය අතර තරඟය අද

Spread the love

මෙවර T20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය අද (09) මෙල්බර්න්වලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර දහවල් 1.30 ට මෙම තරඟය ආරම්භවීමට නියමිතයි.

Related Posts