සුපිරි ආර්ථික විශේෂඥයෝ!
- RSL
- January 2, 2016
- FB මාත්රාව, දේශපාලන
- political, Sri Lanka Political
- 0 Comments
“හර්ෂ ඩි. සිල්වා, එරාන් වික්රමරත්න කියන්නෙ ලංකාවෙන් බිහිවෙච්චි සුපිරි ආර්ථික විශේෂඥයෝ. විශේෂඥකම කොච්චරද කියනව නං මේගොල්ලො විපක්ෂෙ ඉන්නකං ඩොලර් එකේ වටිනාකම ඉහළ යන වේගෙ ගැන විශ්ලේෂණය කරනවා. ආණ්ඩුවට ගියපු දවසෙ ඉඳල ඩොලර් එක එච්චර වේගෙකිං ඉහළ යන්න බලපාන හේතු මොනවද කියන එක ගැන විශ්ලේෂණය කරනවා.”
අද 146යි
රවිෂ තිලකවර්ධන