ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) – 2024 මැයි
- Editor
- June 19, 2024
- ආර්ථික සහ ව්‍යාපාරික
- Economy
- 0 Comments
2024 මැයි මාසගේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා ගේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ගපන්නුම් කරයි
නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මැයි මාසගේ දී දර්ශකාංක 58.2ක් වාර්තා කරන ලදී. සේවා නියුක්තිය හැර අසෙකුත් සියලුම උප දර්ශක, මාසය තුළ දී කඩයිම් මට්ටමට වඩා ඉහළ ගිය අතර, එහි ප්‍රිඵලයක්ත සලස සමේත දර්ශකය ද ඉහළ ගිසේය.
සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, එනම් ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය, 2024 මැයි මාසයේ දී දර්ශකාංග 55.0ක් වාර්තා කරමින් සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කළේය.

