පැනපු ගමන් ගෙවන්න එපා! උපාධිකඩ කාරයන්ගේ සැබෑ ඇත්ත..(විශේෂ)
- RSL
- September 28, 2017
- විශේෂාංග
- Degree, Education in Sri Lanka
- 0 Comments
අද අපේ රටේ හැම ප්‍රදේශයකම අධ්‍යාපන ආයතන ඇතුළු උපාධි කඩ වැහි වැසී ඇත. ඇත්තටම මෙම උපාධිකඩ වලින් ලබාදෙන උපාධිවල වටිනාකම කෙබඳුද..?
ඔබ මෙසේ උපාධියක් ලබාගන්නට යන්නේ ඔබේ ඉදිරි අනාගතයත්, මුළු ජීවිතය කාලයේ ඉදිරි ගමනත් වෙනුවෙනි. ඒ සඳහා ඔබ ගෙවන්නේ ඔබේ අහිංසක දෙමාපියන් දහඩිය මහන්සියෙන් උපයා දුන් මිල මුදල්ය. ඔබ ඒ සඳහා කැප කරන්නේ ඔබේ වටිනා කාලය සහ අනාගතයයි.
එය සෙල්ලමක් නොවේ. එම නිසා ඔබ පෞද්ගලික ආයතනයකින් උපාධියක් හැදැරීමට අපේක්ෂා කරයින් නම්, ඒ සඳහා මුදල් ගෙවීමට සුදානමින් සිටීනම් ඊට පෙර මෙම වීඩියෝව ඔබේ කාලයෙන් බිඳක් වැය කොට අනිවාර්යයෙන්ම බලන්න. එය ඔබ ඔබේ ජීවිතය වෙනුවෙන් සිදුකල වටිනාම දෙයක් වනු නොඅනුමානයි.
මෙය වෙළඳ දැන්වීමක් නොවන අතර අධ්‍යාපනික දැනුවත් කිරීමකි.
උපුටා ගැනීම: තරුණයා.කොම්

