ඇමති රාජිතගේ අවශ්‍යතාවය මත පත්කළ වෛද්‍ය සභාවේ නව සභාපතිවරයාට චෝදනා රැසක්!
- RSL
- October 6, 2017
- පුවත් සහ වාර්තා
- slmc chairman colvin gunaratne
- 0 Comments
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අවශ්‍යතාවන් මත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පට්කළ මහාචාර්ය කොල්වින් ගුණරත්නට එරෙහිව චෝදනා රැසක් එල්ලවන, විවිධ අක්‍රමිකතා වලට සම්බන්ධ වූ අයෙකු බව වාර්තාවේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා(03) ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක මේ පිළිබඳ සඳහන්ව ඇත.
[googlepdf url=”https://s.readsrilanka.com/wp-content/uploads/2017/10/03.10.2017-මාධ්-ය-නිවේදනය-1.pdf” width=”100%” height=”600″]

