සමගි ජන බලවේගයේ ආසන සංවිධායක කුඩු කිලෝවක් සමග යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට..!
- Editor
- December 21, 2023
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයකු රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.
ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟයි.
ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කරන යුක්තිය විශේෂ මෙහෙයුම අතරතුරදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය ජාලයක් මොහු විසින් ක්‍රියාත්මක කර ඇතැයිද පොලිසිය කියයි.

