සිල් රෙදි වගේද සිවුරු රෙදි…
- RSL
- September 11, 2017
- FB මාත්‍රාව
- Sil Redi Case
- 0 Comments
පාසල් පහසුකම් ගාස්තු ගෙවන්න පොල් ගෙඩි අටක් සොරකම් කල දැරිවිය සුරැකීමේ අරමුදල්/ව්‍යාපාර පිහිටවූයේ නැත..
බඩගින්න නිවා ගන්න පිං කැටයෙන් රුපියල් විස්සක් සොරාගත් මිනිසා සුරකිමේ අරමුදල් / ව්‍යාපාර පිහිටවූයේ නැත..
ජනතා බදු මුදල් අවභාවිතා කිරීමේ චෝදනා ලැබූවන් සුරැකීම සඳහා අරමුදල් / ව්‍යාපාර මෙලෙස බිහිවිය.
තව දුරටත් මේ සනාථ කරමින් සිටින්නේ “ආගම යනු පාලකයාගේ ගැලවුම් කරුවා මිස පීඩිතයාගේ ගැලවුම් කරුවා නොවන බවයි”
ආගම් ප්‍රතික්ශේප කිරීමට කාලය උදාවෙමින් පවතී..
ජය වේවා සාදු..
FB මාත්‍රාව වෙනුවෙන් උපුටා ගැනුම සුජිත් ප්‍රියන්තගේ පිටුවෙන්.

