විදුහල්පතිවරයෙක් ද? නීච හොරිකඩයෙක් ද?
- RSL
- February 12, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
කාළකණ්නි දේශපාලුවෙක් ගුරුවරියක් දණ ගස්වා තැබී යැයි කියන සිද්ධිය මෙරට අධ්‍යාපන ඉතිහාසයේ සිදු වූ අන්තිම තුච්ඡ නින්දිත ක්‍රියා වලින් එකක් බව අවිවාදිත ය. එම සිදුවීම සම්බන්ධයෙන් මුළු රටක් ජාතියක් කම්පා වුණු අතර එකී ගුරුවරිය වෙනත් පාසලකට මාරුවක් ලැබ ගියා ය. මේ ක්‍රියාවට චෝදනා ලැබූ ඒ දේශපාලුවා ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වා ඊයේ (11) පැවති ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ ක්‍රීඩා උත්සවය පවත්වා තිබේ.
මේ පාසලේ ඉන්නේ විදුහල්පතිවරයෙක් ද? නැතිනම් මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙක් ද? එසේත් නැත්නම් දේශපාලන ඇම්බැට්ටයෙක්ගේ පශ්චාත් භාගය සිඹින ගොබ්බයෙක් ද යන්න අධ්‍යාපන අමාත්‍යංශය පරික්ෂණයක් මගින් තහවුරු කරගත යුතු ය.
