අහෝ..රනිල්ගේ හක්කේ බුදු බණ සහ බොක්කේ අලි මස්
- RSL
- December 7, 2018
- FB මාත්‍රාව, උණුසුම් පුවත්, මතවාද
- Former Prime Minister Ranil Wickramasinghe, Ranil Wickramasinghe, UNP
- 0 Comments
රනිල් වික්‍රමසිංහ බලය අහිමි වුනාට පස්සේ..,
“මම පිළිතුරු දෙන්නේ මගේ දර්ශනයෙන්. ශ්‍රේෂ්ඨ බුදුන් වහන්සේ කියපු විදියටම මේ බැනුම් මට එපා. නුඹේ බැනුම් නුඹ ලඟම තියා ගන්න.”
රනිල් වික්‍රමසිංහ බලය තියෙන කාලේ..,
“සිද්ධාර්ථ ගෞතමත් එහෙනම් ඉන්දියන් කාරයෙක්නේ.”
“මේක සර්වාගමික රටක් නේ. ඒක ආගමකට ප්‍රමුඛස්ථානය දෙන්න බෑනේ ව්‍යවස්ථාවෙන්”
“අභයාරාමය සිවුරු නැතුව මහින්දට කඩේ යනවා හැක හැක හැක”
ශ්‍රේෂ්ඨ දර්ශනය අනුගමනය කරනවා නම් ගොඩක් හොදයි.
ඒත් බලය නැති කාලේ ඒ ශ්‍රේෂ්ඨ දර්ශනය හොදට මතක තියාගෙන බලය වෙනුවෙන් පාවිච්චි කරලා, බලයට ආපු ගමන් තමන්ගේ හාම්පුතුන්ගේ උවමනාවට ඒ ශ්‍රේෂ්ඨ දර්ශනයටම ගහන එකනේ ප්‍රශ්නේ රනිල්!
–ඉෂාන් ජයසුරිය-

