සයිටම් ප්‍රශ්නය වහාගෙන කන්නේ ඇමති රාජිත සහ කිරිඇල්ලයි – සයිටම් දෙමාපියන් (Video)
- RSL
- October 5, 2017
- දේශපාලන, පුවත් සහ වාර්තා
- Luxman Kirialla, Rajitha Senarathne
- 0 Comments
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළු වලට උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් බවයි. ඔවුන් මෙම ප්‍රශ්නය වවාගෙන කෑමේ වගකීම භාරගත යුතු බව සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ අමාත්‍යාංශ වලට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බවයි. කොළඹදී මාධ්වේදීන් හමුවේ අදහස් පළ කරමින් ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේය.
එම අවස්ථාවට එක්වෙමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ විධායක කමිටු සාමාජික වසන්ත අල්විස් මහතා පැවසුවේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවයි.

