ජනපති තම පරපුරේ අය වෙනුවෙන් වැඩ! (විශේෂ)
- RSL
- September 25, 2017
- පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පරපුරේ අය වෙනුවෙන් පක්ෂපාතී තීරණයක් ක්‍රියාවට නංවා ඇත.
සිය අස්වැන්න අළෙවි කර ගැනීමේදී දේශිය රට ළූනු ගොවීන් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කරමින් ආනයනික ලොකු ළූනු සඳහා සියයට සියයක බද්ධක් පැනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ආනයනික රට ළූනු සඳහා අය කෙරෙන බද්ධ ඉදිරියේදි සියයට සීයයක් දක්වා ඉහළ නැංවෙනු ඇත.
ගොවි පරපුරේ, ගොවි නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති මෙම තීරණයේ සෘජු ප්‍රතිථල මෙරට ගොවි ජනතාවට ලැබෙන අතර එය මෙතෙක් කිසිඳු නායකයෙකු සවිඤ්ඤානිකව සිදුනොකල දෙයකි.

