චක්‍රලේඛ නොසලකා ජනතාවට සහන සලසන ලෙස ජනපති කියයි (Video)
- RSL
- May 27, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
චක්‍රලේඛ නොසලකා හරිමින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ජල ගැලීමෙන් පීඩාවට පත් කළුතර ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
[youtube WG0UTEeNKbk]