රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී සහ ජනපති අතර හමුවක්
- RSL
- February 6, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gotabaya Rajapaksa, President Gotabaya Rajapaksa
- 0 Comments
රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Sඅලිඋකොව් Oලෙග්) අද (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී විය.
ජෙනරාල් ඔලෙග් මහතා සමග දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්හි ඉහළ පෙළේ නියෝජිත පිරිස ද අද පැවති හමුවට එක්ව සිටියහ.

