ජනපතිගෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට අද රාත්‍රියේ හදිසි කැඳවීමක්! මැතිවරණ සුදානමක්!

Spread the love

රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීමට යැ’යි පවසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07) රාත්‍රියේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා තිබේ.

රාත්‍රී 07.30 ට මෙම රැස්වීම ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත.