හෙට උදෑසන දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය!
- RSL
- May 13, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය.
එසේ වුවත් වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ද, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරිනීතිය හෙට උදෑසට 6.00 වන තෙක් ද බලපැවැත්වෙන බව ඒ මහතා කීවේය.

