ජනපතිගෙන් වයෝවෘද්ධ පූජ්‍ය පක්ෂය වෙත රක්ෂණාවරණයක්

Spread the love

වයෝවෘද්ධ පූජ්‍ය පක්ෂය වෙත නව රක්ෂණාවරණයක් ලබාදීම පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර, එහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව ජනාධිපතිතුමා මේ පිළිබඳ අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබීය.