ජනාධිපති ලේකම් ඇතුළු තවත් තිදෙනෙකුට නව පත්වීම්
- RSL
- July 4, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
නව ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, යුද හමුදාපති සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුලු පිරිස අද (04) උදෑසන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව නව ජනාධිපති ලේකම් ලෙස ඔස්ටින් ප‍්‍රනාන්දු, නව ආරක්ෂක ලේකම්වරයා ලෙස කපිල වෛද්‍යරත්න, නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක සහ නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු ලෙසන නව පත්වීම් ලබාගෙන ඇත.