නාමල් ඇතුළු පහක් මුදා හැර දමයි
- RSL
- October 16, 2017
- උණුසුම් පුවත්
- Namal Rajapaksa
- 0 Comments
හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට අද(16) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඇප පිට මුදා හැර දැමීමට නියෝග කළේය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව, ඩී.වී.චානක, පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු පස් දෙනකුට එසේ ඇප නියම කෙරිණි.
එක් අයකුට ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප තුනක් මත ඔවුන් මෙලෙස මුදා හැරිණි.

