මංගලගේ ප්‍රතිරූපය හදන්න EAP මාධ්‍යජාලය සුදීරන් නම් ත්‍රස්තවාදීයෙකු අතට! (විශේෂ වීඩියෝ)
- RSL
- June 19, 2018
- උණුසුම් පුවත්, මතවාද, විශේෂාංග
- Mangala Samaraweera
- 0 Comments
වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිදුකිරීමට යන කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ සුවිශේෂී අනාවරණයක් SLVlog විසින් සිදුකොට ඇත.
මේ මංගල රටම අවමංගල කරමින් සිදුකිරීමට යන එම කුප්‍රකට ගනුදෙනුව නොහොත් ඩීල් එක ගැනයි.
https://www.youtube.com/watch?v=LNsh-us-Dzk
උපුටනය: SlVlog

