කු.පා.ම.මහින්දගේ රණවිරු සමරුව කොට උඩ
- RSL
- May 18, 2016
- පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, news, reports
- 0 Comments
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හෙට (19) දිනයේදී කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් වූ රණවිරු සමරුව අවලංගු කර ඇති බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවැත්වීමට සූදානම් වූ රණවිරු සැමරුමට කිසිදු හමුදා සාමාජිකයකුට සහභාගී විය නොහැකි බවට ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුවත් කරන ලද අතර මෙම සැමරුම අයහපත් කාළගුණය නිසා අවලංගු කිරීමට සිදු වූ බව සඳහන් කර ඇත.
එහෙත් සත්‍ය සිදුවීම නම් කු.පා.ම. මහින්දගේ රණවිරු විරු සැමරුම සඳහා ආරාධනා කළ කිසිඳු හමුදා නිලධාරියෙකු හෝ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු සහභාගී ඊට සහභාගී වීමට එකඟ නොවීමයි.