
රී ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලියේ නව නිල ලාංඡනය එළිදක්වා තිබෙනවා.
ඒ අනුව නව නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා විවෘත ආරාධනාවක් කළ අතර එලෙස ලැබුණු නිල ලාංඡන අතරින් එකක් ජයග්‍රහණය කර තිබෙනවා.
එම නිල ලාංඡනය නිර්මාණය කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඩොලර් 1,000 ක මුදලක් පිරිනමා ඇති බවයි සඳහන් වන්නේ.