GSP ප්ලස් සහනය රැකගැනීම වෙනුවෙන් ආණ්ඩුව මානව අයිතිවාසිකම්හි දියුණුවක් ඇතිකරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ අනුව GSP ප්ලස් සහනය ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා කරන බවත් එය නතර නොවී පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අද (26) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.