දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. අපිත් එසේ කල යුතුයි..- ඇමති අමරවීර (Video)
- RSL
- March 11, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Mahinda Amaraweera
- 0 Comments
වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
ෆේස්බුක් පාලනය කිරීමක් උවමනා බවත් කී ඇමතිවරයා එය තහනම් කිරීමට වඩා පාලනයක් බවත් කීය.
දියුණු රටවල් ෆේස්බුක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් හොදම උදාහරණය චීනය බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

