ආනයනික කිරිපිටිවල ඇති විෂ රසායන ගැන රජයේ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණයක් ඉල්ලයි!
- RSL
- February 8, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- GMOA, Government Medical Officers Association, Milk Powder
- 0 Comments
ආනයනික කිරිපිටි වල මෙලමයින්, DCD වැනි සෞඛ්‍යයට හානිකර සංඝටක අන්තර්ගත බැවින් ජනතාවගේ ශරීර සෞඛ්‍යයට ඉන්වන හානිකර බලපෑම සම්බන්ධයෙන් වහාම රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.


