GIT විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Spread the love

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් මස 25 වන දා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

Related Posts