බිල්ලාකරණය!
- RSL
- January 21, 2016
- දේශපාලන
- FB Mathrawa, political
- 0 Comments
එක එක ආගමික දේවල් පාසලට ගෙන ඒමෙන් තමයි මුස්ලිම් අය මුලු ලෝකෙම ජාතිවාදි අපායක් කරලා තියෙන්නෙ. පල්ලියට අඳින්න ඕනේ ඇඳුම පාසලට ඇඳලල හරියන්නෙ නෑ. එතන තියෙන්නෙ පොදු බවක්, ඇඟ වෙහෙන විදියට පාසල් ඈදුමක් නිර්මාණය කිරීම වෙන 1ක්. නමුත්, වැලි කුණාටුවෙන් බේරෙන්න ඇඳපු ගෝනි බිල්ලෙක් වගේ ඇඳුම ඇඳගෙන මේ කරන විනාශය දරා ගන්න බැරි තරම් අපරාදයක්. ගල් යුගයේ නොදියුණු මිනිස්සුන්ගෙ ළමයි වගේ. හොදට හුස්මක් කටක් ගන්න බෑ නහයත් වහගෙන.
නිශාන්ත ධනුෂ්ක
(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)