CID ප්‍රශ්න කිරීම් හමුවේ ෆීල්ඩ් මාර්ෂල්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (Video)

Spread the love

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවකට යුද හමුදාපතිවරයාව සිටි වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පසුගියදා (20) පැය 05ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

මෙම රහස් පොලිස් ප්‍රශ්න කිරීමත්, ලසන්ත ඝාතනයත් සම්බන්ධයෙන් ඊයේ පැවති සිරස සටන වැඩසටහනේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එම ඝාතනයට වගකිව යුතු පාර්ශව සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

එය පහත වීඩියෝවේ සඳහන්වේ.

RSL

Related Posts