ජනාධිපති ලේකම්තුමාගේ මැදිහත් වීමෙන් දුම්රිය වර්ජනය නවතී
- RSL
- October 12, 2017
- උණුසුම් පුවත්
- 0 Comments
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමග අද(12) පස්වරුවේ කළ සාකච්ඡාවකට පසු දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවීමට වර්ජනයේ නියුතු වූ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇත.
ඒ අනුව අද පස්වරු හයේ සිට දුම්රිය ගමන් අරඹන කර බවත්, හෙට සිට එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් එම සංගම් පවසයි.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද දහවල් ප්‍රකාශ කොට තිබිණි.

