ජනපතිවරණ සටනට එන්න දිලිත් දෙරණ ඇතුළු සියළු ආයතනවලින් ඉල්ලා අස්වේ…!
- Editor
- January 3, 2024
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සියලු සමාගම්වල දරන තනතුරැවලින් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව ඔහු සභාපතිත්වය හා අධ්යක්ෂ මණ්ඩල සමාජිකත්වය දරණ සමාගම්වලින් 2024 ජනවාරි 01 වැනිදා සිට ඉල්ලා අස්වී ඇත.
ඔහු මව්බිම ජනතා පක්ෂයේ නායකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ සදහා පූර්ණ කාලීනව දේශපාලනයේ නිරතවීමට අවශ්‍ය කාලය වෙන් කර ගැනීමට මෙම පියවර ගෙන ඇතැයිද වාර්තා වෙයි.

