Covid-19: නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි Bhathiya Barukanda - October 15, 2021 at 20:45 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the loveපොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.