මුඛවිකාර චතුරට නඩු!
- RSL
- March 25, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Law, Sri Lanka Political
- 0 Comments
ලංකාවේ දේශපාලනයේ බොහෝ ප්රදේශයක් ආවරණය වනු ලබන්නේ මුඛ විකාර වලිනි. මුඛය පමණක් තිබුණ ද දේශපාලනයේ දී චරිතයක් වන්නට හැකි බව ඔප්පු කළ චතුර සේනාරත්න යහපාලනය නම් සංකල්පය මර්වින්කරණය කරන කිහිපදෙනාගෙන් කෙනෙකි.
පොලිස් නිලධාරියෙකුට බැණ තර්ජනය කර, සාපරාධී බිය ගැන්වීමට එරෙහිව මුඛ විකාර චතුරට එරෙහිව ඊයේ (24) රාගම පොලිසිය විසින මීගමුව අධිකරණයේ දී නඩු පවරනු ලැබීය.
කොහි හැටි වෙතත්, මෙවැනි අශිෂ්ටකම්වලට එරෙහිව නඩු පැවරීමට නිර්භයවීම පැසසිය යුත්තකි.
