2019 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයෙන් චන්දිමාල් ඉවතට
- RSL
- April 18, 2019
- උණුසුම් පුවත්, ක්‍රීඩා
- Cricket, Sri Lanka Cricket
- 0 Comments
2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත් වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මෙම ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇත.
එහෙත් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දිනේෂ් චන්දිමාල් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා යන සංචිතයෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව සම්පුර්ණ සංචිත පහතින් දැක්වෙයි.
දිමුත් කරුණාරත්න (නායක)
ඇන්ජලෝ මැතිව්ස්
ලසිත් මාලිංග
කුසල් ජනිත් පෙරේරා
ළහිරු තිරිමාන්න
අවිෂ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩ්‍රසේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන
මීට අමතරව අතිරේක ක්‍රීඩයින් ලෙස ඔෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග යන ක්‍රීඩකයින් නම් කර තිබේ.
