චන්දිම හා ඩිලාන් ලන්ඩන් ගිය හේතු එස්.බී. කියයි
- RSL
- April 21, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- S B Dissanayake
- 0 Comments
චන්දිම වීරක්කොඩි සහ ඩිලාන් පෙරේරා යන හිටපු අමාත්‍යවරු එංගලන්ත සංචාරයක නිරතවන්නේ ඔවුන්ගේ පෞද්ගලික සහ ව්‍යාපාරික වුවමනාවන් මත බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.
ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා ඔවුන් එංගලන්තය බලා පිටත්ව ගිය බවට පළ වන වාර්තා පදනම් විරහිත බව ඔහු ප්‍රකාශ කරයි.
ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.බී දිසානායක හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

