ලොව විශාලතම නිල් මැණික් පොකුර සඳහා වන ‘ගිනස් වාර්තාව‘ ශ්‍රී ලංකාවට
පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 503.2ක් බරැති නිල් මැණික් පොකුර අද (23) ලොව විශාලතම නිල් මැණික් තොගය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. ලොව විශාලතම නිල් මැණික් සඳහා සහතික පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ, ගිනස් ලෝක වාර්තාවේ විනිසුරු තිලක් වීරසිංහ යන මහත්වරුන්ගේ …
Continue Reading
අරුම පුදුම මඤ්ඤොක්කා
ගලේවෙල මොරගොල්ල ප්‍රදේශයේ ඩබ්ලිව්. එම්. මේනක නිශ්ශංක විජේරත්න තරුණ ගොවි මහතාගේ ගෙවත්ත තුළ කළ මඤ්ඤොක්කා වගාවෙන් ඉතා සාර්ථක අස්වැන්නක් ලැබී තිබේ. මඤ්ඤොක්කා එක අලයක් ගල්වා ගත් කල එහි බර කිලෝ 15-20 අතර විශාල බව තරුණ ගොවි මහතා සඳහන් කර සිටී. මෙම අරුම පුදුම මඤ්ඤොක්කා ගස් පිළිබඳව සොයා බැලීම්ට ගිය අවස්ථාවේදී එක අලයක් පමණක් ගලවා එහි විශාලත්වය පෙන්වීම්ට නිශ්ශංක විජේරත්න මහතා …
Continue Reading
2022 වසරේ පළමු පනතට කථානායකවරයාගේ සහතිකය
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) පස්වරුවේ සිය සහතිකය සටහන් කළේය. ඉකුත් 8 වැනිදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර සංශෝධන සහිතව සම්මත විය. මෙමගින් 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ දීර්ඝ නාමය “ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත” ලෙස වෙනස් වීම ඇතුළු …
Continue Reading
ජාතික කර්මාන්ත විශිෂ්ටයෝ ජනපති අතින් සම්මාන ලබති
“රටට පණදෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණ. විශිෂ්ටතම කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍රසූත්‍ර නිෂ්පාදක යන ක්ෂේත්‍රයන්ට අදාළ විශිෂ්ටයෝ සම්මාන උළෙලේ දී ජනපති අතින් ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූහ. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ …
Continue Reading
Wedding Show 2022
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මනාලියන්ගේ ප්‍රදර්ශනය බවට පත්ව ඇති The Wedding Show 2022 ඊයේ (11) BMICH හිදී එළිදැක්විණි. මෙම ප්‍රදර්ශනය ඉරිදා (13) දක්වා පැවැත්වේ. ඡායාරූප Pix by Kithsiri de Mel උපුටා ගැනීම dailymirror.lk
Continue Reading
අනුරට බිත්තර ගැසූ කුලී මැරයින්ගේ පැටිකිරිය එළියට
ඊයේ (31) කලගෙඩිහේන ග්ලාස්ගෝව් උත්සව ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පිරිස ඇවන්ගාඩ් ආයතනයේ සෘජු මෙහෙයවීම මත පැමිණි පිරිසක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ එහිදී අත්අඩංගුවට ගත් අසිත කුමාර විජේරත්න නැමැත්තා ඇවන්ගාඩ් ආයතයෙන් ප්‍රධාන ආරක්ෂක නිලධාරයෙකු ලෙස වැඩ කරන බවත් ඔහු ඇවස්ගාඩ් අධිපති නිස්සංක සේනාධිපතිගේ පුද්ගලික ආරක්ෂක කටයුතුවල නිරතව සිටින අයෙකු …
Continue Reading
Ceylon Kennel Club ‘සුනඛ සංදර්ශනය’ විශේෂ ඡායාරූප එකතුව
Ceylon Kennel Club විසින් සංවිධානය කරන ලද ‘සුනඛ සංදර්ශනය’ අද (23) එක්සෙල් වර්ල්ඩ් එන්ටර්ටේන්මන්ට් උද්‍යානයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට විවිධ වර්ගවල සුනඛයන් විශාල ගණනක් ඔවුන්ගේ හිමිකරුවන් විසින් රැගෙන විත් තිබුණේය. Pictures by කුෂාන් පතිරාජ – copied by dailymiror
Continue Reading
ලිට්රෝ ගෑස් පර්යන්තය ජනපතිගේ නිරීක්ෂණයට
කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් පර්යන්තය අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිරයා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය විමසා බැලීය. ටොන් 2,000 බැගින් වූ ගබඩා ටැංකි හතරක් පර්යන්තය සතු වන අතර ගෑස් ටොන් 8,000ක සංචිතයක් දෛනිකව පවත්වාගෙන යනු ලැබේ. ලිට්රෝ සමාගමේ මාසික ගෑස් සැපයුම ටොන් 30,000කි. ඒ …
Continue Reading
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් ‘පලතුරු පැළ 10,000ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක්‘
බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පලතුරු පැළ 10,000ක් සිටුවීමේ “ඵලබර ගෙවත්ත” ව්‍යාපෘතිය පසුගිය 18 වන දින ගම්මන්පිල පළාත් පාලන මන්ත්‍රී කොට්ඨාසයෙන් ආරම්භ විය. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවෙන්ද්‍ර පෙරේරාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරණු ලබන මෙම “ඵලබර ගෙවත්ත” ව්‍යාපෘතිය මගින් පැළ අපේක්ෂිතයන්ට අවශ්‍ය වන පලතුරු පැළ පිළිබඳව විවෘත ප්‍රශ්නාවලියක් ඔස්සේ දත්ත රැස් කරනු ලබයි. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ නිලධාරින් විසින් එලෙස …
Continue Reading
කණු කසළ සොයා ආ දැවැන්තයින් නිසා දඹුල්ල – මහියංගනය පාරේ ගමන බිහිසුණුයි !
දඹුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල සහ බකමූණ පොලිස් වසම් ආසන්නයේ රිදීඇල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස ජනතාව විසින් දමා යන කුණු කසළ ආහාරයට ගැනීමට පුරුදුරුදුව සිටින වන අලින් කීපදෙනෙකු මේ දිනවල දිනපතා ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නිසා මගී ජනතාව මෙන්ම වන අලින්ගේ ජිවිත දැඩි අවදානමකට ලක්ව තිබේ. බකමූණ දඹුල්ල ප්‍රධාන මාර්ගය දෙපස දිනපතාම කුණු කළල තැන තැන දමා යෑම සිදු …
Continue Reading