ජනපති සහ IMF අතර දෙවන දිනටත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් (Dr. Peter Breuer) …

Continue Reading

ජනපති හමුවේදී UN ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක පැසසුම් කළේ කුමක් ගැන ද ?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මහතාගේ සුබපැතුම් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිරිනැමීය. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ව්‍යාපාරය තුළ වූ සදාචාරාත්මක ස්වභාවය මෙහිදී පැසසුමට ලක් …

Continue Reading

විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාගත් වාහන සම්බන්ධයෙන් ගත් තීන්දුව

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු විය. ඒ අනුව අද වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු අතර එයින් වාහන 15ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් අද දිනම රැගෙන යනු …

Continue Reading

ජලනි ප්‍රේමදාසට ගුවන් හමුදාවෙන් හමුදා ආචාර ?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස ඊයේ (10) පලාලි ගුවන් හමුදා කඳවුරට ඇතුළු වෙමින් සිටියදී ගුවන් හමුදා නිලධාරීන් විසින් ආයුධ ආචාරය පිරිනැමූ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. රයිෆලය සිරුරට සමාන්තරව සිරස් අතට ඔසවා සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයින්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ආචාර ඉරියව්වකින් පසුවන ගුවන් හමුදා සොල්දාදුවෙකු මෙහිදී දැකගත …

Continue Reading

දීපිකා පදුකෝන් – රන්වීර් යුවළට දියණියක්

දීපිකා පදුකෝන් අද (08) දින ඇයගේ පළමු දරුවා ලෙස දියණියක බිහිකළ බව බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරයි. දීපිකාගේ සහ ඇයගේ සැමියා වන සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිංගේ ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යවල ප්‍රචලිත වූ අතර එහිදී ඇය කොළ පැහැති සිහිල් ඇඳුමකින් සැරසී ළදරුවෙකු සමඟ සිටිනු දක්නට ලැබුණි. මෙම යුවළ ඒකාබද්ධ සටහනක් සමඟ ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම්හි පුවත තහවුරු කර ඇත. කිසිදු ශීර්ෂ පාඨයක් …

Continue Reading

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් අද (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ. අද අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. 1. ඩයනා මෙකැවෙසියන් මහත්මිය (Diana Mickeviciene) – තානාපති – ලිතුවේනියා ජනරජය 2. ට්‍රින් තී ටැම් මහත්මිය (Trinh Thi Tam) – තානාපති – වියට්නාම් සමාජවාදී ජනරජය …

Continue Reading

Lady Gaga – Polansky විවාහා ගිවිස ගනී

Lady Gaga දිගුකාලීන පෙම්වතා වූ Michael Polansky සමඟ විවාහ ගිවිසගෙන ඇති බව වාර්තා වේ. ඇය 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ප්‍රංශ අගමැති ගේබ්‍රියෙල් ඇටල් / Gabriel Attal සමඟ කළ සංවාදයකදී මෙම පුවත බෙදා ගත්තාය. ජුලි 28 වෙනිදා ඔවුන් එකට පිහිනුම් ඉසව්වක් නරඹන අතරතුර Gaga ඇගේ “පෙම්වතා” ලෙස Polansky හඳුන්වා දුන්නාය. Attal සංවාදයේ වීඩියෝවක් TikTok හි පළ කර ඇති අතර, එහි “සමාරම්භක …

Continue Reading

රැමිස් (RAMIS) පද්ධතිය ඵලදායි අයුරින් යොදා ගැනීමට පත් කළ ඇමැති අනුකමිටු වාර්තාව ජනපතිට

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායි අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ‘ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) – නඩත්තු සේවා ලබා ගැනීම’ මැයෙන් …

Continue Reading

ජනපති මන්නාරම රදගුරු හිමිපාණන් හමු වෙති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු විය. රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරු හිමියන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ. මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් …

Continue Reading