මධුරි ඩික්සිත්ගේ සිනමා ජීවිතයම ලොවට හෙළි කළ ඡායරූප 17ක්
මධුරි ඩික්සිත් ගැන කොච්චර කියෙව්වත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපි එයා ගැන නොදන්න කොච්චර දේවල් තියෙනවාද ? ඒ නිසා පුළුවන් තරම් මධුරි වාගේ සැබෑම නිළියෝ ගැන ලියන්න. ඒක අපිට සතුටක් වගේම දැනුම ලබා ගැනීමක් ‘ අපේ පාඨකයින් විශාල පිරිසක් මේ ඉල්ලීම කළා. කොරෝනා නිසා කොරවෙලා තිබෙන ජීවිතවලට යම් හෝ සතුටක් …වෙනසක් ගෙන ආ යුතුය කියලා අපිත් විශ්වාස කරන නිසා …
Continue Reading
සල්මාන් ඛාන් සමඟ පෙම්කළ සියලු නිළියන්ගේ වගතුග ඡායාරූප සමග එළියට!
සල්මාන් ඛාන් යනු මේ වන විට බොලිවුඩයේ සුපිරි තරු අතර සුපිරි තරුවකි. ඔහු රංගනයෙන් දායක වූ චිත‍්‍රපට අතර ආදායම් වාර්තා තැබූ blockbusters චිත‍්‍රපට රැසක් තිබේ. ඒ සමග බොලිවුඩ් සුරූපිනියන් සල්මාන් සමග පෙම්වතියගේ චරිතයට පණ පෙවීම තම සිහිනයක් සැබෑ වීමක් ලෙස සලකති. මේන් ප්යාර් කියියා Maine Pyar Kiya චිත්‍රපටයෙන් පසු භාග්‍යාශ්‍රී සමඟ රඟපෑ සල්මාන් 1991 දී නවක නිළියන් හතර දෙනෙකු සමඟ …
Continue Reading
ඔබ කිසිදා නුදුටු මධුරි ඩික්සිත්ගේ ‘පවුලේ අතිෂය පුද්ගලික ඡායාරූප’ එකතුවක්
සුපිරි බොලිවුඩ් නිළියක වූ මධුරි ඩික්සිත්ගේ 53 වැනි උපන් දිනය අද (15) දිනට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ප්‍රකට ෆිල්ම් ෆෙයර් වෙබ් අඩවිය මධුරි සිය පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සමග ගත් දුර්ලභ ඡායාරූප එකතුවක් පළ කර තිබුණා. මේ ෆිල්ම් ෆෙයාර් මධුරි ගැන තබා තිබූ සටහන. ඇය සුපිරි තරුවක්, නර්තන ශිල්පිනියක්, බොලිවුඩයේ ප්‍රමුඛ වීරවරියකි. ඇය බී-ටවුන්හි සිසිල් අම්මා (coolest mom in B-town) …
Continue Reading
ෂාරුක් ඛාන් සමඟ පෙම්වතියගේ චරිතය රගපෑ සියලුම බොලිවුඩ් නිළියන් මෙන්න !
‘ෂාරුක් ඛාන්’ Shah Rukh Khan එහෙම නැති නම් ‘කිං ඛාන්’ බොලිවුඩයේ සුපිරිම තරුවයි. ඔහුට අභියෝග කළ හැකි තවත් අයෙක් වත්මන් බොලිවුඩයේ නැහැ. ඒ නිසාම ෂාරුක් සමග පෙම්වතියගේ, ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්න බොලිවුඩ් සුරූපිනියන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. ඇත්තම කිව්වොත් ෂාරුක් සමග රගපාන්න ඔවුන් අතර ඇත්තේ තරගයක්. ඒක ඔවුන්ගේ සිහිනයක්. ඒත් ඒ සිහිනය සැබෑ වී තිබෙන්නේ බොලිවුඩ් නිළියන්ගෙන් කිහිප දෙනකුට පමණයි. ඔවුන් …
Continue Reading
Covid-19 අගුළු දැමීම් මැද දරුවන්ගේ ලෝකය – රට රටවල ඡායාරූප එකතුවක්
-
RSL
-
May 9, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
Covid -19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ලංකාව, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහොමයක් රටවල ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ජනතාව නිවාසවලට කොටු වී සිටිනවා. මෙසේ හුදකලාව නිවසට වී සිටින විට ඒක දරුවන්ට දැනෙන්නේ කොහොමද ? අපිට ඒ ගැන හොද අත්දැකීම් තිබෙනවා. මේ අතර එක්සත් රාජධානියේ, මාලි, කොස්ටාරිකාව, පිලිපීනය සහ තවත් රටවල් කිහිපයක් අගුළු දමා තිබියදී එම රටවල දරුවන් හැසිරෙන ආකාරය …
Continue Reading