අලුත්ම බොලිවුඩ් චිත්‍රපට 15ක පෙම්වතා සහ පෙම්වතිය මෙන්න !

කොරෝනා වසංගතය ලෝකයේ සෑම ව්‍යාපාරික අංශයකටම විශාල බලපෑමක් ඇති කර තිබේ. ඒ අතර දැවැන්තම බලපෑමක් ඇතිකළ ක්ෂේත්‍රයක් ලෙස විනෝදාස්වාද කර්මාන්තය සැලකිය හැකිය. විශේෂයෙන් චිත්‍රපට කර්මාන්තය මේ නිසා දැඩි බිදවැටීමකට ලක්ව තිබේ. වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සමාජයෙන් ඈත්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් සිනමාහල්...

කොරෝනා මාරයාට එරෙහි සටනේදී ඉන්දීය වීදි සිතුවම්කරුවෝ පෙරමුණ ගනී !

Covid-19 වසංගතයට ගොදුරු වූ ප්‍රධාන රටක් බවට අප අසල්වැසි ඉන්දියාව පත්ව තිබෙනවා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 26000කට අධිකයි. ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය තව දුරටත් අඛණ්ඩව පැතිරෙන අතර එය කොපමණ කාලයක් පවතී...

මධුරි ඩික්සිත්ගේ සිනමා ජීවිතයම ලොවට හෙළි කළ ඡායරූප 17ක්

මධුරි ඩික්සිත් ගැන කොච්චර කියෙව්වත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපි එයා ගැන නොදන්න කොච්චර දේවල් තියෙනවාද ? ඒ නිසා පුළුවන් තරම් මධුරි වාගේ සැබෑම නිළියෝ ගැන ලියන්න. ඒක අපිට සතුටක් වගේම දැනුම ලබා ගැනීමක් ‘ අපේ පාඨකයින් විශාල පිරිසක්...

සල්මාන් ඛාන් සමඟ පෙම්කළ සියලු නිළියන්ගේ වගතුග ඡායාරූප සමග එළියට!

සල්මාන් ඛාන් යනු මේ වන විට බොලිවුඩයේ සුපිරි තරු අතර සුපිරි තරුවකි. ඔහු රංගනයෙන් දායක වූ චිත‍්‍රපට අතර ආදායම් වාර්තා තැබූ blockbusters චිත‍්‍රපට රැසක් තිබේ. ඒ සමග බොලිවුඩ් සුරූපිනියන් සල්මාන් සමග පෙම්වතියගේ චරිතයට පණ පෙවීම තම සිහිනයක් සැබෑ වීමක් ලෙස...

ඔබ කිසිදා නුදුටු මධුරි ඩික්සිත්ගේ ‘පවුලේ අතිෂය පුද්ගලික ඡායාරූප’ එකතුවක්

සුපිරි බොලිවුඩ් නිළියක වූ මධුරි ඩික්සිත්ගේ 53 වැනි උපන් දිනය අද (15) දිනට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ප්‍රකට ෆිල්ම් ෆෙයර් වෙබ් අඩවිය මධුරි සිය පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සමග ගත් දුර්ලභ ඡායාරූප එකතුවක් පළ කර තිබුණා. මේ ෆිල්ම් ෆෙයාර් මධුරි...

ෂාරුක් ඛාන් සමඟ පෙම්වතියගේ චරිතය රගපෑ සියලුම බොලිවුඩ් නිළියන් මෙන්න !

‘ෂාරුක් ඛාන්’ Shah Rukh Khan එහෙම නැති නම් ‘කිං ඛාන්’ බොලිවුඩයේ සුපිරිම තරුවයි. ඔහුට අභියෝග කළ හැකි තවත් අයෙක් වත්මන් බොලිවුඩයේ නැහැ. ඒ නිසාම ෂාරුක් සමග පෙම්වතියගේ, ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්න බොලිවුඩ් සුරූපිනියන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. ඇත්තම කිව්වොත් ෂාරුක් සමග...

Covid-19 අගුළු දැමීම් මැද දරුවන්ගේ ලෝකය – රට රටවල ඡායාරූප එකතුවක්

Covid -19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ලංකාව, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහොමයක් රටවල ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ජනතාව නිවාසවලට කොටු වී සිටිනවා. මෙසේ හුදකලාව නිවසට වී සිටින විට ඒක දරුවන්ට දැනෙන්නේ කොහොමද ? අපිට ඒ ගැන හොද අත්දැකීම්...